Description
Laptop Specs
8th Gen Intel Core i5 processor
8GB DDR4 Ram Up To 32GB Upgradable
14 inch Full HD IPS Touch Screen
Lightweight and slim design
256GB SSD Hard Drive Super Fast M.2 Nvne
Graphics : Intel® UHD Graphics 620
Backlight Keyboard
Fully Metal Finished
Type C ( thunderbolt )
Fingerprint
windows hello face
Touch screen
⭕ඔබට අවශ්‍ය පරිදි RAM සහ Storage වෙනස් අර මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා.
⭕Laptop පරිඝණකයත් සමග චාජරය සහ Laptop බෑගයක් ඔබට නොමිලේම ලැබෙනවා.
⭕ඔබ පරිඝණකය මිලදී ගැනීමේදී සහ මිලදී ගැනීමෙන් පසුවත් ඔබට පැනනගින ඕනෑම ගැටලුවකදී අප කණ්ඬායමේ තාක්ෂණික සහය ලබාගන්න පුළුවන්.
⭕සියලුම Laptop සඳහා මාස හයක Service සහ Hardware Warranty එකක් හිමි වෙනවා.
⭕ඔබට ඕනෑම Credit හෝ Debit කාඩ් පතකින් ගෙවීම් සිදු කල හැකි අතර Credit Card පත් වලින් වාරික වශයෙන් ගේවා Laptop මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
⭕දිවයින පුරාම නොමිලේ බෙදාහැරීම අප විසින් සිදුකරනවා. ඔබට අවශ්‍යනම් දිවයින පුරා නොමිලේ cash on delevery ද කරගත හැක.
⭕සතියේ ඕනෑම දිනක පෙ.ව 9.00 සිට ප.ව 10.00 දක්වා අප ආයතනය විවෘතයි.
⭕අප ආයතනය වෙත පැමිණ මාදිලි රැසක් අතරින් ඔබට ගැලපෙනම පරිඝණකය ඔබටම තෝරාගැනීමේ විශේෂ අවස්ථාව ඔබට හිමි වෙනවා.
⭕ ඒ වගේම ඔබ මිලදී ගන්න සියලුම Laptop සදහා Genuine Winods ලබා දෙන අතර ඔබට අවශය අමතර Softwares ද අප හරහා නොමිලේ ලබා ගත හැක.
💠We have laptop stock of any brand you need, you can buy it for your company or whole sale.
We invite you to visit our store between 9:00 AM and 10:00 PM to experience our laptops firsthand. Feel free to touch and try them out to make an informed decision at your convenience.